ගැහැණු පිරිමි මල් පලතුරු...

ගැහැණු පිරිමි මල් පලතුරු... ඔන්න අදත් ගෙනාවා අලුත් topic එකක් හැබැයි ඔයාලා හිතන් ඉන්න මාතෘකාව ගැන නම් නෙමෙයි කියන්න යන්නෙ. උඩ තියන මාතෘකාව දැක්කාම ඔයාලාට මතක් වෙන්න ඇත්තේ පොඩි කාලෙ අපි හැමොම කරපු game එක නේද? හැබැයි අද මං කියන්න යන්නෙ ඒ game එක ගැන නම් නෙමෙයි. අද කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ගැහැණු සහ පිරිමි අතර මොළයේ ක්‍රියාකාරීත්වයේ ඇති වෙනස් කම් පිළිබඳව. විදා්‍යාඥයන් ගැහැණු සහ පිරිමි අයගෙ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් ගැන පරීක්ෂණය කිරිමේදී මූලික වශයෙන් ප්‍රධාන අංශ 4ක් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ නම් processing, chemistry, structure and activity. මෙන්න මේ අංශ හතර ගැන පරීක්ෂණ කිරීමෙන් ගැහැණු සහ පිරිමි අතර මොළයේ වෙනස් කම් ගැන ගොඩක් කරුණූ අවධාරණය කරගන්න විදා්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු මේ අංශ ඔස්සේ ගැහැණු සහ පිරිමින් අතර තිබෙන වෙනස් කම් පිළිබඳව. අදහස් සහ හැගිම් ප්‍රකාශ කිරීම කාන්තාවන් බොහොමයක් වෙලාට අදහස් ප්‍රකාශ කිරීමේ දි එය ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීමට උත්සහ කරන අතර පිරිමින් සැමවිටම තම අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වනවා. ඒ වගේම කාන්තාවන් හැගිම් ...