පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?
පියයුරු එල්ලා වැටිම සමිපුර්ණයෙන්ම නැති කරගැනීමට උපදෙස්.
අයුබොවන් යාලුවනේ ඔන්න අපි අදත් අලුත් මාතෘකාවක් ගැන කථා කරන්න යන්නෙ. අද අපි කියන්න යන්නෙ කාන්තාවන්ට වැදගත් වන සාමාජයේ වැඩ කතා බහකට ලක් නොවන මෘතෘකාවක් ගැන. ඒ තමයි කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටිම සහ එය වලක්කවා ගැනිමට උපදෙස්. අපි මෙි ලිපිය තුලින් පියයුරු එල්ලා වැටිම සමිපුර්ණයෙන්ම නවත්වා ගැනිමට ආලේපනයක් සදාගන්න හැටිත් කියන්නත් බාලාපොරෙත්තු වෙනවා. හොදයි අපි එහෙනමි කෙලින්ම බහිමු අපේ මාතෘකාවට.
සැම කාන්තාවක්ම කැමතිනේ තමන්ගේ පියයුරු පරිපුර්ණ හැඩයකින් පවත්වාගෙන යන්න.එත් අවාසනාවකට එය එතරමි පහසු කටයුක්තක් නමි නෙමෙයි.මොකද කියනවා නමි වයසට යැමත් සමග පියයුරැ එල්ලා වැටිම කියන්නෙ ස්වාභාවිකව සිදුවන දෙයක් නිසා. ඒ නිසා අපි බලමු මෙිසේ පියයුරු එල්ලා වැටිම නවත්වා ගන්නෙ කොහොමද කියලා. ඒ සදහා මෙන්න මෙි උපදෙස් ටික පිළිපදින්න ඔනේ,
1.තමන්ගේ සිරුරේ බර පාලනය කර ගැනිම
2.නිතර පිරිසිදු ජලය බිමට වග බලා ගැනිම.
3.සෞඛ්‍ය සමිපන්න පොෂණ කොටස් සහිත ආහාර පාන ලබාගැනිම.
4.දින දෙකකට වරක් ව්‍යයාම වල නිරත වන්න.
5.පපු ප්‍රදේශයට ඇති ව්‍යයාම සිදු කිරිමෙන් පියයුරු වටා ඇති මෙිදය අඩු කර ගැනිම.
6.සතියකට වරක් හෝ ඔලිවි oil හො පොල් තෙල් හො කොමාරකා යුෂ වලින් පියයුරු සමිබාහනය කිරිම. මෙි සදහා අයිස් කැට වුවද භාවිතා කරන්න පුළුවන්.
මෙන්න මෙි උපදෙස් ටික පිළිපැදිම තුලින් කාන්තා ඔබට ස්වාභාවිකව සිදුවන පියයුරු එල්ලා වැටිම සමිපුර්ණයෙන්ම නවත්වා ගන්න පුළුවන්.
දැන් අපි බලමු පියයුරු එල්ලා වැටිම සමිපුර්ණයෙන්ම නවත්වා ගැනිමට ප්‍රතිකාර මොනවාද කියලා. මෙි සදහා ගෙදරදිම පහසුවෙන් සදාගන්න පුළුවන් ආලේපනයක් ගැන තමයි කියන්න යන්නෙ.
අවශ්‍ය දාව්‍ය.
ගාගත් කැරටි අල 2ක්
අයිස් කැට 10ක් පමණ
ගාගත් ලොකු ලුණු කැබැල්ලක්
මී පැණි තේ හැදි 1ක්
මුලින්ම තරමක් විශාල රෙදි කැබැල්ලක් ගෙන එයට ගාගත් කැරටි සහ අයිස් කැට දමා එම පොටිටනිය ඔබෙි පියයුරු මත තබා මිනිත්තු 3ක් පමණ අතින් තද කරගෙන සිටින්න.
ඉන්පසු එය ඉවත් කර මී පැණි ගෙන ඇගිලි තුඩු වලින් හොදින් පියයුරු මත ආලේප කර මිනිත්තු 5ක පමණ සමිබාහනය කරන්න.
අනතුරුව ගාගත් ලුණුද පියයුරු මත ආලේප කර හොදින් සමිබාහනය කරන්න.
පසුව පිරිසිදු ජලයෙන් සොදා හරින්න.
මෙිම ප්‍රතිකාරය සතියට 3ක් වරක් පමණ උනන්දුවෙන් සිදු කෙරුවොත් සති කිහිපයකින් ඔබෙි එල්ලා වැටි ඇති පියයුරු සමිපුර්ණයෙන්ම යතා තත්ත්වයට පත් වෙිවි.
එහෙනමි යාලුවනේ මෙි වගේ දැණුම සපිරි තවත් අලුත් ලිපියකින් හමිබවෙනකමි ඔයාලා හැමොටම සුභ දවසක්.

Comments
Post a Comment