INSOMNIA (අතන්දාතාව) නොහොත් නිදාගන්නට බැරිකම.

ඔන්න අද මාතෘකාව තමයි Insomnia (අතන්දාතාව) එහෙමත් නැත්තනමි තේරෙන සිංහලෙන් කියනවා නමි නිදාගන්නට බැරිකම.අපි හැමොම කැමතිනේ සැපට නිදා ගන්න රැට නිදාගෙන උදේට වැඩට යන්න ඇහැරෙන එක කොච්චර ආමාරු වැඩක්ද කියලා ඉතින් හැමොම දන්නවානේ 🙄🙄 එක නිසා තමා කථාවටත් කියන්නේ ලොකේ ලොකුම සැපත නින්ද කියලා.හැබැයි ඉතින් Insomnia (අතන්දාතාව) කියන ලෙඩෙ තියන අයට නමි නිදාගන්නවා කියන එක නිකන් හීනයක් වගේ තමා මොකද මෙි ලෙඩෙ තියන අයට නින්ද යන්නෙ නැ. හරියට වවුල්ලු වගේ රැට ඇහැරිලා ඉන්න තමා වෙන්නෙ (මං මෙි කියන්නෙ රැට රැට නිදාි නැතුව මල් කඩන අය ගැන නමි නෙමෙයි හොදේ 😁😁)
හොදයි අපි බලමු මොකක්ද මෙි Insomnia එහෙමත් නැත්තනමි නිදාගන්නට බැරිකම කියන්නේ කියලා. Insomnia වලට සිංහලෙන් නමි කියන්නෙ අතන්දාතාව කියලා එහෙමත් නැත්නමි අනිදාාව කියලත් කියනවා.
Insomnia කියන්නෙ නිදාගන්න බැරිකමට එහෙමත් නැත්තනමි එක දිගට නිදාගෙන ඉන්න බැරිකමට. මෙි ලෙඩෙ රෝග ලක්ෂණ තමා
1. නිදාගන්න බැරිකම.
2. කෙටි නින්දකට පසු අවදිවිම සහ නැවත නින්ද නොයාම.
3. හිමිදිරි පාන්දර නින්දෙන් අවදිවිම.
4.නින්දෙන් අවදිවු පසු අධික තෙහෙටිටුව.
මෙි රෝගය තියන කෙනෙක්ට ඉහත සදහන් එක් රෝග ලක්ෂණයක් හෝ කිපයක් තියෙන්න පුළුවන් කියලා තමා දොස්තරලා නමි කියන්නෙ.
Insomnia (අතන්දාතාව )කියන රෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.
1. ප්‍රාථමික අතන්දාතාව (Primary insomnia) -
ප්‍රාථමික අතන්දාතාව කියන්නෙ නින්ද නොයාමට හේතුව ඒ පුද්ගලයාට තිබෙන වෙන රෝගයක බලපැමක් නිසා නොවිම. උදාහරණයක් විදියට සමහර මිනිස්සුන්ට රැට නින්ද යන්නෙ නැ මානසික ආතතිය නිසා, ඇදුමනිසා, වාතරක්තය නිසා එහෙම නැත්නමි පිලිකා රෝගයක් නිසා ඒ වගේ නින්ද නොයාමට හේතුව වෙන රෝගයක් බලනොපැම ප්‍රාථමික අතන්දාතාව කියලා හදුන්වනවා.
2. ද්විතීයික අතන්දාතාව (Secondary insomnia) -
ද්විතීයික අතන්දාතාව කියලා කියන්නෙ පුද්ගලයකුට යමිකිසි රෝගයක් නිසා හො වෙනයමි හේතුවක් නිසා නින්ද නොයාම. උදාහරණයක් විදියට ඉහත ප්‍රාථමික අතන්දාතාවයේ දක්වා ඇති රෝගයන් දැක්විමට හැකිය එසෙත් නැත්නමි කිසියමි රෝගයකට ගන්න බෙහෙත් වර්ග නිසා රැට නින්ද නොයැම දක්වන්න පුළුවන්.
කෙටි කාලින අතන්දාතාව සහ චිරස්ථිත (නිදන්ගත) අතන්දාතාව
Insomnia (අතන්දාතාව) කියන රෝගයක අපිට තවදුරටත් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් කෙටි කාලිනව පවතින අතන්දාතාව සහ චිරස්ථිත (නිදන්ගත) අතන්දාතාව කියලා. දොස්තරලා කියන විදියට නමි සතියකට එක දවසක් දෙකක් සති දෙකක පමණ කාලයක් නින්ද නොයා ඉදලා ර්ට පස්සෙ හොදට නින්ද යනවා නමි එක කෙටි කාලිනව පැවති අතන්දාතාවක්. හැබැයි යමි කිසි පුද්ගලයකුට අඩුම තරමෙි සතියකට තුන්වාතාවක් පමණ මාසෙකට වඩා වැඩි කාලයක් නිදා ගන්න අපහසු නමි එක චිරස්ථිත එහෙම නැත්නම් නිදන්ගත අතන්දාතා තත්වයක් හැටියට තමා ගනන් ගන්නෙ.
අපි දැන් බලමු මෙි කෙටිකාලීන Insomnia රෝගය ඇතිවිමට බලපාන හේතු මොනාද කියලා?
1. මානසික ආතතිය නිසා- (මෙි ත්තවය ඇති වෙන්න පුළුවන් රැකියාව අහිමි විම, තමන් ආදරය කරන කෙනෙක්ගේ හදිසි මණයක්, දික්කසාද විම, පෙමිවතා හෝ පෙම්වතිය හැරයාම වගේ දේවල් නිසා)
2.යමිකිසි රෝගයක් නිසා
3.යමිකිසි පාරිසරික ත්ත්වයක් නිසා - ( අධික රස්නය, සිතල, නිදාගැනිමට නොහැකි තරමි ශබිදය වගේ දේවල්)
4.භාවිතා කරන බෙහෙත් වර්ගයක් නිසා -(ඇදුමට රොගය, රුධිර පිඩනය, සෙමිප්‍රතිශ්‍යාව වගේ රෝග සදහා ගන්න බෙහෙත් වර්ග)
5. සාමාන්‍ය නිදා ගැනිමෙි කාලසටහන වෙනස් විම නිසා - (උදාහරණ විදියට දවල් වැඩ මුරය වෙනුවට රාත්‍රි වැඩ මුරයකට මාරු විම)
චිරස්ථිත නොහොත් නිදන්ගත අතන්දාතාව ඇති විමට හේතු?
1. සාංකාව හෝ මානසික අවපීඩනය
2. දිර්ඝ කාලින මානසික ආතතිය
3.දිර්ඝ කාලිනව පවතින වෙිදනා තත්වයක් (උදා-දිර්ඝ කාලිනව පවතින කොන්දේ හො දණහිසේ අමාරැවක් )
Insomnia රෝගයට ප්‍රතිකාර
මෙි රෝගයට ප්‍රතිකාර ගැන කියනවා නමි කෙටිකාලීන Insomnia ත්තවයට ප්‍රතිකාර අවශ්‍ය නැ කියලා තමා කියන්නෙ හැබැයි කෙටිකාලීන Insomnia ත්ත්වය නිසා දවසේ වැඩ කටයුතු හරි හැටි කර ගන්න බැරි නමි දොස්තර කෙනෙක් හමිබවෙලා කෙටිකාලීනව නිදි පෙති භාවිතා කරන්න පුළුවන් කමක් තියනවා එහෙම නිදි පෙති භාවිතා කරනවා නමි අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව තමා භාවිතා කරන්න ඔනේ. ඒ වගේම කාට හරි චිරස්ථිත එහෙම නැත්නමි දිර්ඝ කාලින Insomnia ත්ත්වයක් තියෙනවා නමි අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හමිබවෙලා ප්‍රතිකාර කරන්න වෙනවා.
දැන් කියන්න යන්නෙ අපි කොහොමද මෙි Insomnia කියන රෝගය හදාගන්නේ නැතුව ඉන්නෙ කියලා. 🤗🤗
1. හැමදාම රැට එකම වෙලාවකට නිදා ගන්න යන්න ඒ වගේම එකම වෙලාවකට ඇහැරෙන්න.දවල් වෙලාවට නිදා ගන්න එහෙම යන්න එපා මොකද දවල්ට නිදාගත්තාම රැට ඇහැරන් ඉන්න වෙනවා මෙි විදියට කාලයක් ගියාම Insomnia හැදේනන පුළුවන් එක නිසා නිදා ගන්නයි නින්දෙන් අවදි වෙන්නයි නිශ්චිත වෙලාවක් තියා ගන්න.
2.රැට නිදා ගන්න ඇදට ගියාම ජංගම දුරකථන භාවිතා කරන්න එපා නිදා ගන්න කලින් Smart phone පාවිච්චි කරාම එක නින්දට බාධාවක් කියලා තමා කියන්නෙ. (ඔය කිවිවට මාත් නිදා ගන්න කලින් facebook එක පැත්තේ රවුමක් ගහලා තමා නිදාගන්නෙ 😉😉😆😆)
3.හවස් කාලයේදි Caffeine, සිගරට් සහ මත්ද්‍රව්‍ය වගේ දේවල් භාවිතා කරන්න එපා. (මං නමි ඔවා පාවිච්චියක් නැ මං සුරා සුදුවෙන් තොර හොද ළමයා 😁😁)
4.ශාරීරික ව්‍යයාමවල නිරතවිම. හැබැයි නිදාගන්න කිටිටු වෙලා ව්‍යයාම කරන්න නමි එපා එතකොට හොද නින්දක් ලබා ගන්න බැ. විශේෂඥයින් නමි කියන්නෙ නිදාගන්න පැය තුන හතරකට කලින් ව්‍යයාමවල නිරතවෙන්න කියලා.
5.රැට බර ආහාර අනුභව කරන්න එපා. රැට සැහැල්ලු ආහාර වෙිලක් ලබා ගත්තාම නිදා ගන්න පහසුයි. (කථාවටත් කියනවා නේ රැට හිගන්නෙක් වගේ කන්න කියලා 🤐🤐)
6.නිදාගන්න නිදන කාමරය සුවපහසු ස්ථානක් කර ගන්න. එ් කියන්නෙ වැඩිය සද්ද බද්ද නැති වැඩිය රස්නෙත් නැති සිතලත් නැති අඩ අදුරක් තියන නිද කාමරයක හොදට නින්ද යනවා කියලා.
7.නිදාගන්න කලින් හොදට relax වෙන්න. (උදා- නිදාගන්න කලින් සංගිතයට සවන්දිම, පොතක් කියවිම , Sex 🤣🤣 වගේ දේවල් කරන්න පුළුවන්.)
8.නිදා ගන්න ඇදට ගියාට පස්සේ නින්ද යන්නෙ නැත්නමි නැගිටලා නිදිමත හැදේනකමි වෙන වැඩක නිරත වෙන්න. (උදා - නිදිමත හැදේනකමි පොතක් කියවිම.)
මෙන්න මෙි හොද පුරුදුවලට හුරු වුනොත් අපි හැමොටම Insomnia කියන රෝගයෙන් ගැලවෙන්න පුළුවන්.

Very useful article
ReplyDelete👍👍
Delete