Posts

Richard Branson and Virgin Group

Image
බ්‍රිතාන්‍ය ව්‍යවසායකයකු වන රිචඩ් බ්රැන්සන් වර්ජින් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා වේ. එංගලන්තයේ සරේහි 1950 ජුලි 18 වන දින උපත ලැබූ රිචඩ් බ්රැන්සන් අවුරුදු 16 දී පාසල් යැම නවතා දමා ඇති අතර එම තිරණය අවසානයේදී Virgin Records නිර්මානය කිරීමට හේතු විය. ඔහුගේ ව්‍යවසායකත්ව ව්‍යාපෘති සංගීත ක්‌ෂේත්‍රයේන් ආරම්භ වූ අතර අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය වන වර්ජින් ගැලක්ටික් ඇතුළු අනෙකුත් අංශ වලට ද ව්‍යාප්ත විය. මෙම ව්‍යාපාර තුළින් අද වන විට ඔහු බිලියනපතියකු වි හමාරය. බ්රැන්සන් යනු ක්‍රීඩාවට ද දක්ෂතාවයක් ඇති අයකු වන අතරම ඔහු ත්‍රාසජනක ක්‍රීඩාවන් සඳහා ද වැඩි ඇල්මක් දක්වයි මේ අතර වායු බැලූනයක් යොදාගෙන අත්ලාන්තික් සාගර හරහා ගමන් කිරීම ඔහුගේ ත්‍රාසජනක ක්‍රීඩාවන්ට ඇති කැමැත්ත මනාව පිළිබිඹු කරයි. තරුණ ව්‍යවසායකයා රිචඩ් චාල්ස් නිකලස් බ්රැන්සන් එංගලන්තයේ සරේහි 1950 ජූලි 18 වන දින උපත ලැබීය. ඔහුගේ පියා, එඩ්වඩ් ජේම්ස් බ්රැන්සන්, නීතිඥයෙකු ලෙස සේවය කලේය. ඔහුගේ මව වන ඊව් බ්රැන්සන් ගුවන් සේවයේ නියුතුව සිටියහ. ඩිස්ලෙක්සියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි රිචඩ්, අධ්යාපන කටයුතු කරීම තරමක් අසීරු විය. ඔහු වයස අවුරුදු 13 වන...

කෝපි ගැන ඔබ මේ දේවල් දැන සිටියාද❓

Image
ඔබ කෝපිවලට කැමති හෝ අකමැති අයකු විය හැකි. සමහර අය තේ වලට වැඩි කැමැත්තක් දක්වයි කෙසේවෙතත්, ලෝකයේ දෙවනුවට වැඩිම වෙළඳාමක් වන්නේ කෝපි ය. පලමු  ස්ථානය බොර තෙල් වලට හිමි වේ. කෝපි ශාක වගා කළ හැක්කේ ශීත ඍතුවේ දී හිම නොවැටෙන රටවල් වල පමණි. එම නිසා වැඩි ප්‍රමාණයක් කෝපි වගා කරණුයේ සමකයට ආසන්න රටවල් වලය. ප්‍රධාන වශයෙන් කෝපි ප්‍රභේද 2 ක් ඇත. එනම් Arabica and Robusta නම් වේ. බොහෝදුරට මෙම කෝපි වර්ග 2 ක පමනක් වගාකරනු ලබයි. කෝපි හැම විටම බීම වර්ගයක් නොවේ. කෝපි මුලින්ම සොයාගත්තෙ අප්‍රිකාවේ වන අතර ඔවුන් තම කෝපි අස්වැන්න නෙලා කොපි ඇට වලට සත්ව මේදය එකතු කොට මිශ්‍ර කර ගුලි කොට අහාරය සදහා ගන්නා ලදී. මේවා ලෝකයේ ප්‍රථම ශක්ති ජනක ආහාරය විය හැකි බව ඉතිහාසඥයින් පවසති. කෝපි වල මුල්ම අර්ථය "වයින්" යන්නයි.කෝපි මුල් නම qahwah, යේමන භාෂාවෙන් වයින් සඳහා පැමිණියේය යන අර්ථය වේ. තුර්කියේ එය kahveh යනුවෙන් හැඳින්වේ. ලන්දේසි "koffie" ලෙස එය හැඳින්වූ අතර පසුව ඉංග්‍රීසි භාෂාවෙන් "Coffee" නම් විය. කෝපි අධිකව පානය කිරීම මගින් මරණයට පත් විය හැකිය.කෙසේ වෙතත්, කැෆේන් මාරාන්තික වී...

Benefits of Green Tea

Image
ඇත්ත වශයෙන්ම කුමක්ද මේ හරිත තේ (Green tea) කියන්නෙ ❓ හරිත තේ සාමාන්‍ය කලු තේ මෙන් එකම ශාකය සිට පැමිණේ. වෙනස වන්නේ කලු තේ කොළ මෙන් හරිත තේ කොළ මැලවී නැතහොත් ඔක්සිකරණය වී නොතිබීමයි. එය මුලින්ම චීනයෙන් පැමිණි නමුත් එය දැන් ආසියාවේ සහ ලෝකයේ සෙසු රටවල්ද ආක්‍රමණය කර ඇත. මෙම තේ වර්ගය සදහා නම ලැබී ඇත්තේ මේ තේ කොළ මගින් තේ සෑදීමේදී තේකේ වර්ණය ලා කොළ පැහැයක් ගැනීම නිසාවෙනි. මෙම හරිත තේ පවතින කාලගුණය මත ඔබට උණුසුම් හෝ සීතල පානය ලෙස සකසා ගත හැකිය. මෙම තේ සැකසීමේදී ලෙමන් (අවම වශයෙන් ලෙමන් පෙත්තක්) එකතු කොට ලෙමන් රසැති තේ කෝප්පයක් සාදා ගත හැකි අතර ඔබට කැමති නම් සීනි එකතු කළ හැකිය, නමුත් ඔබට සිනි වෙනුවට මී පැණි එකතු කරගත හැකි නම් එය වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න රසකාරකයක් බව කිව යුතුයි.  තේ පරීක්ෂකයින් පවසන ආකාරයට මෙම වර්ගයේ තේ මගින් සාදා ගන්නා තේ පෘථිවියේ ඇති සෞඛ්‍ය සම්පන්නම පාන වර්ග වලින් එකක් වන බවයි. එය අපේ ශරීරයේ පිළිකා ඇති කරන පිළිකා කාරක සෛල වලට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිඔක්සිකාරක වලින් සමන් විත වේ. මෙම හරිත තේ සමේ තරුණ බව රැක ගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිතා කරන අතරම අැ...

චොකලට් කෑවාට මෙන්න මේ දේවල් දැනන් හිටියේ නැහැ නේද❓

Image
ඔන්න අපි අද කියන්න යන්නෙ හැමෝම කන්න කැමති කෑමක් ගැන. ඒ තමයි චොකලට්, චොකලටි පිළිබඳ අමුතු හා විශ්මයජනක කාරණා රාශියක් තියෙනවා. මම අද කියන්නෙ චොකලට් හා බැදුනු විශ්මිත කරුණු කිහිපයක් ගැන. පලමුවෙන්ම මායාවරුන් කොකෝවා ඇට මුදල් හැටියට භාවිතා කරලා තියෙනවා. ඔවුන් ඒ කාලේ කොකෝවා ඇට රත්තරං කුඩු වලට වඩා වටිනවා කියලා විශ්වාස කරලා තියෙනවා. ඒක නිසාම මායාවරුන් සම්පූර්ණ කොකෝවා වගාව පාළනය කරලා තියනවා එතකොට කොකෝවා ඇට වල අගය පහළ යන්නෙ නැති නිසා. සුදු චොකලටි වලට ඇත්තටම චොකලටි කියලා කියන්න බැහැලු මොකද චොකලට් එකක් වෙන්න නම් ඝනරූපි කොකෝවා තියෙන්න ඕනේ හැබයි සුදු චොකලටි හදනකොට භාවිතා කරන්නෙ කොකෝවා බටර් කියලා තමයි කියන්නෙ. ඒක නිසා ඇත්තටම සුදු චොක්ලට් කියන්නෙ චොකලට් ජාතියක් නෙමෙයි. යුරෝපීය ජාතිකයින් තමයි චොකලට් වලට වැඩිපුරම කැමති එක නිසාම ලෝකේ නිශ්පාදනය කරන චොකලටි වලින් භාගයක් පමණ නිශ්පාදනය කරන්නෙ යුරෝපයේ කියලා තමයි සදහන් වෙන්නෙ. ලොකේ ලොකුම චොකලටි බාර් එක හදලා තියෙන්නෙ එක්‌සත් රාජධානියේ. මේ චොකලටි බාර් එක කිලෝග්‍රෑමි 5,792.50 ක් බරයි කියලා සදහන් වෙනවා. මේ චොකලට් බාර් එක තමයි දැනට ලෝකේ ලොකුම චොකල...

අටපිරිකර පූජා කිරීමේ ආනිසංස

Image
අටපිරිකර පූජා කිරීමේ ආනිසංස මෙම කඨින චීවර පූජා කරන සමයේ ඔබ විසින් පූජා කරගනු ලබන අටපිරිකරයෙන් ඔබට ලැබෙන අනුසස් ගැන හරියටම දැනුවත් වන්න. අටපිරිකර පූජා කිරීමේ ආනිසංස :- ........................................................... අටපිරිකරක් සම්පූර්ණ වීමට, 🌸1. පාත්‍රය 🌸2. පෙරහංකඩය 🌸3. පටිය 🌸4. තනිපට සිවුර 🌸5. දෙපට සිවුර 🌸6. අඳනකඩ 🌸7. දැළි පිහිය 🌸8. ඉදිකටුව යන කොටස් ඇතුලත් විය යුතුය. උපත ලැබූ ඕනෑම කෙනෙක් මෙම අටපිරිකර පූජාව සිදුකරන්නේ නම් පහත සඳහන් ආනිසංස කැමති විය යුතුයි. ---------------------------------------------------------------------------- 🔥. තුන් සිවුරු ( තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ ) පිදීමේ අනුසස් 08 කි. 🏵️1. රන්වන් සිරුරක් ලැබීම. 🏵️2. ශරීරයේ දූවිලි නොවැළකීම. 🏵️3. ප්‍රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම. 🏵️4. මහත් වූ ප්‍රතාප ඇතිවීම. 🏵️5. ශරීරය ඉතා සිනිඳු වීම. 🏵️6. සසරදී හිසෙහි සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි. 🏵️7. සසර සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි. 🏵️8. සසර සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි. --------------------------...

කාන්තාවන් කැමති මෙන්න මෙහෙම අයට

Image
කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වන්නෙ කුමක්ද ❓ ඔබ දැනට විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් හෝ ඔබට පෙම්වතියක් ඉන්නවා නම් ඔබ පුදුම වෙනවා ඇති කාන්තාවන් පිරිමින්ගෙන් සැබවින්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද යන වග❓ 🤔🤔 🙄 වාසනාවට මේ ගැන ඇමෙරිකානු ජාතිකයින් පිරිසක් පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. අපි අද කියන්න යන්නෙ ඒ පරීක්‍ෂණයට අනුව කාන්තාවන් පිරිමින්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන එක. කාන්තාවන්ට සැබැවින්ම අවශ්‍ය කුමක් ද?❓ සහකාරියක් සොයාගැනීමදි පිරිමින්ට නම් එය තරමක් සරල කටයුත්තක් උනාට කාන්තාවන් නම් ඒ ගැන ටිකක් සංකීර්ණව හිතනවා. මොකද කියනවා නම් කාන්තාවන් නිකන් ආවට ගියාට සහකරුවෙක් හොයාගන්නේ නැ කියලා තමයි කියන්නේ. මෙන්න මේ හේතුව නිසා පිරිමි පාර්ශවයේ වැඩි දෙනෙක්ට හිතා ගන්න අමාරුයි ඇත්තටම කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා. අපි බලමු ඇත්තටම කාන්තාවන්ට පිරිමින්ගෙන් එහෙමත් නැත්නම් තම සහකරුගෙන් අවශ්‍ය මොනාද කියලා. අවංකභාවය බොහෝ කාන්තාවන් අවංක පුද්ගලයකු සොයමින් සිටිති. අවංකකමෙන් තොරව විශ්වාසය ගොඩනගා ගැනීමට ක්‍රමයක් නැත. පිරිමින් පරිපූර්ණ කාන්තාවක් සමග හොඳ සබ...

පියයුරු එල්ලා වැටිම ඔබටත් ගැටලුවක්ද?

Image
පියයුරු එල්ලා වැටිම සමිපුර්ණයෙන්ම නැති කරගැනීමට උපදෙස් . අයුබොවන් යාලුවනේ ඔන්න අපි අදත් අලුත් මාතෘකාවක් ගැන කථා කරන්න යන්නෙ. අද අපි කියන්න යන්නෙ කාන්තාවන්ට වැදගත් වන සාමාජයේ වැඩ කතා බහකට ලක් නොවන මෘතෘකාවක් ගැන. ඒ තමයි කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටිම සහ එය වලක්කවා ගැනිමට උපදෙස්. අපි මෙි ලිපිය තුලින් පියයුරු එල්ලා වැටිම සමිපුර්ණයෙන්ම නවත්වා ගැනිමට ආලේපනයක් සදාගන්න හැටිත් කියන්නත් බාලාපොරෙත්තු වෙනවා. හොදයි අපි එහෙනමි කෙලින්ම බහිමු අපේ මාතෘකාවට. සැම කාන්තාවක්ම කැමතිනේ තමන්ගේ පියයුරු පරිපුර්ණ හැඩයකින් පවත්වාගෙන යන්න.එත් අවාසනාවකට එය එතරමි පහසු කටයුක්තක් නමි නෙමෙයි.මොකද කියනවා නමි වයසට යැමත් සමග පියයුරැ එල්ලා වැටිම කියන්නෙ ස්වාභාවිකව සිදුවන දෙයක් නිසා. ඒ නිසා අපි බලමු මෙිසේ පියයුරු එල්ලා වැටිම නවත්වා ගන්නෙ කොහොමද කියලා. ඒ සදහා මෙන්න මෙි උපදෙස් ටික පිළිපදින්න ඔනේ, 1.තමන්ගේ සිරුරේ බර පාලනය කර ගැනිම 2.නිතර පිරිසිදු ජලය බිමට වග බලා ගැනිම. 3.සෞඛ්‍ය සමිපන්න පොෂණ කොටස් සහිත ආහාර පාන ලබාගැනිම. 4.දින දෙකකට වරක් ව්‍යයාම වල නිරත වන්න. 5.පපු ප්‍රදේශයට ඇති ව්‍යයාම සිදු කිරිමෙන...